For a better experience please change your browser to CHROME, FIREFOX, OPERA or Internet Explorer.
Education Training program

ජංගම දුරකථන හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා පුහුණුව


  • ජංගම දුරකථන හාඩ්වෙයා හා සොෆ්ට්වෙයා පුහුණුව
Description
Price : ₨ 2,500
Type : Repair
Date : May 24, 2020
Service Type : I Want This Service , I Have This service
Location : Kandy, Sri Lanka

ජංගම දුරකථන හාඩ්වෙයා  හා සොෆ්ට්වෙයා දෝෂ හදුනා ගැනිමේ මෘදුකාංග

ජංගම දුරකථන වල ඇති වන්නා වු හාඩ්වෙයා දෝෂ සහ සොෆ්ට්වෙයා දෝෂ වලට පිළියම් යොදන ආකාරය අධ්‍යයනය කිරිම සඳහා  අප විසින් මෘදුකාංග දෙකක්  සිංහල භාෂාවෙන්  නිෂ්පාදනය කර ඇත.
ඕනෑම වයස් මට්ටමක හා අධ්‍යාපන මට්ටමක සිටින ගැහැණු , පිරිමි භේදයකින් තොරව ඕනෑම ආධුනිකයෙකු හට පහසුවෙන් අවබෝධ කර ගැනිමට සකස් කර ඇති මෙම මෘදුකාංග ඉතාමත් අඩු මුදලකට ඔබ වෙත තිළිණ කරන්නේ පුහුණු ආයතනයකට යා නොහැකි ඕනෑම අයෙකුට ලබා ගැනිම පිණිසයි. ඔබට තම නිවසේ සිටම මෙම මෘදුකාංග අධ්‍යයනයෙන් ජංගම දුරකථන අලුත්වැඩියාව පුහුණු විය හැකිය.විශේෂයෙන් ම සොෆ්ට්වෙයා අධ්‍යයනය පිළිබඳ ඇතැම් පුහුණු ආයතන වල දි මුලික දැනුමක් පමණක් ලබා දෙන අතර  වැඩි වශ‍යෙන්  හාඩ්වෙයා කොටසට අවධානය යොමු කරයි. අපගේ මෘදුකාංගය තුළ අදාල දුරකථන මෘදුකාංග භාවිතා කරන ආකාරය පිළිබඳ මුල සිටම සරලව සිංහල භාෂාවෙන් රූප සටහන් සහිතව ඔබ වෙත ඉදිරිපත් කර ඇත. පන්තියක දි නොලැබෙන අධ්‍යාපනයක් අපගේ මෙම මෘදුකාංග භාවිතයෙන් ඔබට ලබා ගත හැකිය.

වැඩි විස්තර හා මෘදුකාංග මිලදි ගැනිම සඳහා අපගේ බ්ලොග්
අඩවියට පිවිසෙන්න.  https://sriselfstudy.blogspot.com

Mention adforest.scriptsbundle.com when calling seller to get a good deal


Ad Video
Location
Post your rating

Top